දැනට ලෝකයේ වෙබ් බ්‍රව්සර් කිහිපයක්ම භාවිතා කරනවා.Mozilla Firefox,Google Chrome ,Explore , Apple Safari ඒවායින් කිහිපයක්.ඔපෙරා ගැනත් අහලා ඇති නේද?? දැනට ලෝකයේ ඉතා විශාල ප්‍රමාණයක් මේ බ්‍රව්සර් එක භාවිතා කරනවා.පසුගිය ජුලි මාසයේ අලුත්ම ඔපෙරා 15 සංස්කරණයක් එලි දැක්වුවා.ඔබටත් අවශ්‍ය නම් නොමිලේ ඩව්න්ලෝඩ් (Free Download) කරගන්න පුළුවන්.මේ අලුත්ම ඔපෙරා 15භාවිතය හරිම පහසු වගේම ගොඩක් වාසිදායකයි.මෙහි හඬ හඳුනා ගැනීමේ තාක්ෂනයක්ද ඇතුලත් කරලා තියෙනවා.මෙම බ්‍රව්සරය ඉතාමත් වේගවත් වීම අනෙක් වාසියයි.ෆේස්බූක් .ට්විටර් .වල්ඩ්ප්‍රෙස් වැනි සමාජ වෙබ් අඩවි ඉක්මනින්ම ඔපෙරාහී ක්‍රියාත්මක වෙයි.මෙය වින්ඩෝස් 8 සමඟද ඉතා හොදින් ක්‍රියා කරයි.දැනට වෙබ් අඩවි ඇති විශාල පරමනයක් තිබුනත් අපි ඔපෙරා වලින් search කරන මාතෘකාවට අදාල හොදම තොරතුරු ඇතුලත් වෙබ් අඩවි පෙන්වීම මෙහි ඇති ව්ශේෂ ලක්ෂණයක්.ඒ වගේම අන්තර්ජාලයේ තිබෙන වංචාකාරී වෙබ් අඩවි මෙම බ්‍රව්සර් එකෙන් searchකල විටදී open වෙන්නේ නැත.එය ඉතා ආරක්ෂාකාරී ක්‍රමයකි.ජංගම දුරකථන සඳහා ඔපෙරා මිනි (Opera Mini ) බ්‍රව්සරය භාවිතා කරයි.මෙහිදී සොයන වෙබ් පිටු ජංගම දුරකතනයේ ස්ක්‍රීන් එකට ගැලපෙන සේ පෙන්වයි.
ඔපෙරා බ්‍රව්සරය නොමිලේ ඩව්න්ලෝඩ් කරගන්න අවශ්‍ය නම් මේ ලින්ක් එක click කරන්න.


No comments:
Post a Comment